ජිවිතේ බර ……

‍නෙක තරු රටා මවමින්

නිදි නොමැති රැය පුරා

වද විඳින හුදි ජනයා

විසල් නුවරෙහි ගැටෙමින් ‍

හෙට දිනට පහන් කරනා

හිරුගේ තේජසින් ඔකඳව

ඩා බිඳු හෙලා මිහිමතට

කුලල් කා ගනිමින්……………….

ඇසිල්ලකින් යළි නැගිටමින්

සියළු දෑ අමතකව

මහ බරක් හිසෙහි රඳවා

දිවි මගෙහි යනෙන බව

අමතකය විටෙක හැමටම

සිහින් තත්සර වයන

සුකොමල දෑගිලි තුඩක පහස

සියුමැලි වුවද

ජිවිතේ බර මහමෙරකි

ඉසිලිය නොහැක ……….. කිසිවකුට

ශ්‍රීණිකා චාන්දනි

Comments are closed.

Create a free website or blog at WordPress.com.

Up ↑

Design a site like this with WordPress.com
Get started